පාස්කු ප්‍රහාරයන් මියගිය අය සිහිකරමින් ස්මාරකයට පුෂ්පෝපහාර …!

0
24

පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයේ හයවන වාර්ෂික අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දිව්‍ය පූජා යාගය කටුවපිටිය සාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේදී අති උතුම් මැක්ස්වෙල් සිල්වා සහ ජේ.ඩී .ඇන්තනී හිමිපාණන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුුුණි.IMG 20250421 133357IMG 20250421 133303IMG 20250421 133433

මෙහිදී පාස්කු ප්‍රහාරයන් මියගිය අය සිහිකිරීම සඳහා දේවස්ථානයේ ස්ථාපත කර ඇති ස්මාරකයට මල් කලඹ තබා උපහාර පිදිමද සිදුකරන ලදි .

ගමිපහ පියපේම මානික්කරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here