පාස්කු ප්‍රහාරයට මාස 27 යි ! මහ මොළකරු කෝ ?

0
117

පාස්කු ප්‍රහාරයට මාස 27 ක් පිරෙන ඊයේ දිනයේද මිගමුවේ කටුවාපිටිය ප්‍රදේශයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.ඒ් මිගමුව පුරවැසි එකමුතුව සහ සමාජ හා සාමයික කේන්ද්‍රය විසිනි.
කොළඹ හලාවත පාරේ කටුවපිටිය පල්ලියට යන පාරේ පැවැති කෙටි විරෝධතාවයකින් පසු පෙළපාලියෙන් කටුවපිටිය පල්ලිය අසල මංසන්දියට පැමිණ විරෝධාතාවයක්ද පවත්ව තිබුණි.
මහමොලකරු හෙළිකරන මේ විරෝධතාකරුවෝ රජයට බල කර සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here