
පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන ප්‍රශ්ණ කරමින් නිරන්ත සමාජ ක්‍රියාකාරිත්වය ශක්තිමත් ලෙසින් ඇරඹි ඇති මොහොතක රජය ඒ් ක්‍රියාකාරින් මර්ධනය කිරිම අරඹා තිබේ.
ඒ් අනුව පසුගියදා මාධ්‍ය හමුවකදි පාස්කු ප්‍රහාරය ගැන ඇති සැකය ගැන කරුණු සහිතව අදහස් ඉදිරිපත් කළ ශේහාන් මාලක ගමගේ නැමැති තරුණ සමාජ ක්‍රියාකාරිකයාව බුද්ධි අංශය විසින් අද සවස 4 ටක ප්‍රශ්ණ කිරිම සදහා කැදවා තිබේ.
මේ පිළිබදව ශේහාන් මාලක විසින් ඔහුගේ ෆේස් බුක් පිටුවේද මෙසේ සටහන් කර තිබුණි.
