



අද පාර්ලිමේන්තුවේදි රසාමානිකන් මන්ත්‍රී මරුකතාවක් කිව්වා.එයා කිව්වා වෙනදා පිටරටවලදි රාජපක්ෂලට විරෝධය පලකලේ දෙමල ඩයස්පෝරා එක වුනත් දැන් සිංහල,දෙමළ ,මුස්ලිම් හැමෝම එකතුවෙලා ලාංකිකයන් හැටියට අද වෙන කොට විරෝධය පළකරන්නට පටන් අරන් කියල.
පට්ට ඇත්ත.එදා ඉතාලියේ බොලොඤ්ඤා නුවර අගමැති මහින්දට එරෙහිව තිබුන කලු විරෝධය වගේ හූව .ඒවගේම අද නිව්යෝර්ක් නුවර ජනපති ගෝඨාබයට විරුද්ධව තිබුන විරෝධය.මේව දැන් සිද්ද වෙන්නේ ජාතිආගම් භේදයකින් තොරව.විවිධ ආගමික නායකයෝ පවා අද වෙනකොට මේ විරෝධතාව වලට එකතුවෙලා.අද ජනාධිපති එක්සත් ජාතින්ගේ සංවිධානය අමතන දවසේ නිව්යොර්ක් නගර පවත්වපු විරෝධතාවය අතිශයින්ම වැදගත් එකක්.


