පාස්කු වින්දිතයන්ට යුක්තිය පතා කලාකරුවෙකු කුරුසයක් කරට ගනී.

0
151
wp 1650367977112
wp 1650368003015
wp 1650367200514

පාස්කු වින්දිතයන්ට යුක්තිය පතා ප්‍රකට තරුණ කලාකරුවෙකු වන ජෙහාන් අප්පුහාමි කටුවපිටිය ඩේවිඩ් වත්ත සුසාන භුමියේ සිට කුරුසියක් කර තබා⁣ගෙන කොච්චිකඩේ ශා.අන්තෝනි දෙව්මැදුර දක්වා ගමන් අරඹා ඇත.

අද දහවල් 2.30ට පමණ ඔහු සිය කුරුසියේ ගමන අරභා තිබුණි.

wp 1650368947434
wp 1650368991140
wp 1650368911211
wp 1650368871282

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here