පාස්කු සමය දැන් අවසන් ! කාසි මන්ත්‍රීලාගේ නගර පාලනයට එරෙහිව විරෝධතා ඇරඹේ.!

0
175
dav

dav

මිගමුව නගරයේ ජනමතය කලුසල්ලි වලින් කොල්ල කා ජනසම්මතවාදයට පස්ස පැත්ත හැරවු සැම⁣ට එරෙහිව වු විරෝධතාවය සමාජ ගතනොවුයේ මෙය පාස්කු කාලය වු බැවිනි.
දැන් පාස්කුව අවසන්ය..
විරෝධය ඇරඹේ
දැන් ඇරඹෙන්නේ විරෝධතා කාලයයි.
මෙහි පළමු වෙඩිමුරය මිගමුවේ තාප්ප මතට දැනටමත් මුදාහැර තිබේ.
තවත් විරෝධතා කිපයක්ම ඉදිරියේදි පෙරට ඒමට නියමිතය
මිගමුව හොද අතකට නොව කුඩු අතකටය.
ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ තේමා පාඨය වුයේ මීගමුව හොද අතකට යනුවෙනි.එහෙත් දැන් ශ්‍රිලනිප මන්ත්‍රිලාගේ පාවාදිමත් සමගින් ඒ සටන් පාඨයම වෙනස් කරමින් ශ්‍රිලනිප පාර්ශවයක් දැවැන්ත විරෝධයකට මුලපුරා ඇත.
මීගමුව කුඩු අතකට යන්න ඔවුන්ගේ සටන් පාඨය වි තිබේ.
සැබෑ නගරාධිපති සහ කප්පම් නගරාධිපති
මිගමුවේ ඇත්ත නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති සහ කප්පම් නගර පාලකයන් හෙලිකරමින් මේ විරෝධතා ඉදිරියේදි පෙළ ගැසෙනු ඇත.
මිගමුව පාලනය කිරිම සදහා සැබැ ජනසම්මතවාදි පාලනයක් දැනට ක්‍රියාත්මක පාලනයට එ⁣රෙහිව මිගමුව නගරය තුල ගොඩනැගෙනු ඇත.
දැන් යම පාලනය අවසන්ය.ඇත්තේ රටතුල යහපාලනයකි.
පරිපාලන අධිකාරියද වැඩකලයුතුව ඇත්තේ යහපාලන නීති රෙගුලාසි අනුවය.
ජනතා බදු මුදල් වලින් පළාත් සභා ඡන්දයට වැඩකරන්න හිතන්න ඉන්න අයට වැඩවරදි
මීගමුව ජනතාවගේ බදුමුදල් වලින් සිය දේශපාලන න්‍යාය පත්‍රයන් ඉදිරියට ගෙනයාම සදහා කාර්යාල පවත්වාගෙන යාමටත් සංග්‍රහ කටයුතු ඇතුළු තවත් මෙකි නොකි දැ කිරිමට ඇතමෙකු දැනටමත් පටන් ගෙන ඇති බව හෙළිවේ..
දේශපාලකයන්ට කඩේ යන පරිපාලන අධිකාරියට අනතුරු ඇගවිමක්
එහෙත් එවැනි කිසිදු නිතිමය නොවන කරුණක් අරභයා පරිපාලන අධිකාරිය අවසර දෙන්නේ නම් එහි ප්‍රතිවිපාක රාජ්‍ය මට්ටමින්ම භුක්තිවිදිමට ඔවුනට සිදුවනු ඇත.
දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව නගර පාලකයන්ගේ නියෝග වලට වැඩකරන්නට යන පරිපාලන අධිකාරිය ගැන මීගමුවේ බහුතරයක් ජනයා වඩාත් අවධානයෙන් යුතුව බලා සිටි….