පාසැල් දරුවන් බිලිගන්නට Room ඇටවු තලාදුව පාරේ අවස්ථාවාදින්ට වැඩවරදින ලකුණු ?

0
77
649-07118627 © Masterfile Royalty-Free Model Release: Yes Property Release: Yes Young couple taking photograph from window
649-07118627 © Masterfile Royalty-Free Model Release: Yes Property Release: Yes Young couple taking photograph from window
649-07118627
© Masterfile Royalty-Free
Model Release: Yes
Property Release: Yes
Young couple taking photograph from window

අගරදගුරු නික්ලස් මාවතේ සිට කොළඹ මිගමුව පාර දක්වා දිවෙන තලාදුව පාර යනු මැත කාලය තුල බෙහෙවින්ම ටියුෂන් පංති බුරතු පිටින් පටන් ගත් කලාපයකි.
මේ නිසාම ඊට සමගාමිකව මේ පාසැල් දරුවන් ඉලක්ක කොට ගෙන දැන් තවත් ජාවාරම් මේ ප්‍රදේශය තුල ඇරඹි ඇත.
එනම් Room සෙල්ලමයි.
තලාදුව පාරේ ඒ කොනේ මෙන්ම මේ කොනේද මෙසේ rooms කුලියට ලබාදෙන ස්ථාන 2 කක් මේ වනවිටත් ස්ථාපිතව තිබේ.
මේවායේ ඉලක්කය දැන් පැහැදිලිය මේ නිසා මේ බව හොදින්ම කලින්ම දැනගත් ප්‍රදේශවාසින් විසින් මේ ගැන දැනටමත් අදාල බලධාරින් දැනුවත් කිරිම සහා පෙත්සමක්ද අත්සන කොට පොලිසිය වෙත භාර දි ඇතැයි සැලය.