පාසැල් වෑන් රථ රියදුරෝත් අද උද්ඝෝෂණ

0
165
wp 1650603954486

ඉන්ධන මිළ වැඩිවිම හේතුකො⁣ට පාසැල් දරුවන් ප්‍රවාහනයට ඇතිවි තිබෙන බරපතල තත්වයට වහා රජය මැදිහත්ව සහන සැලසිය යුතු යැයි කියමින් මිගමුවේ පාසැල් රථ රියදුරන්ගේ එකමුතුව අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

වාහන පෙළපාලියකින් නගරය පුරාම යාමටද ඔවුන් සැලසුම් කර සිටිති.

wp 1650604395324
wp 1650604395242
wp 1650603954518

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here