මේ ගමනට එක්නොවු අනික් එජාප මන්ත්රින් 11 දෙනෙකු අතරින් ඇතැමෙකු අප අමතා කියා සිටියේ පාසි කුඩා ගිය අයගේ නම් හෙළිකරන ලෙසත් නැතිනම් නොගිය අයටද කිසියම් අපහසයක් විදින්නට සිදුවන බවත්ය.
එබැවින් ඒකි සියලු නම් හෙළිකරන ලෙස තමන් මහත් ඕනෑකමකින් යුතුව ඉල්ලා සිටින බව මිපුර අමතා කියා සිටියේය.
මේ අතර මේ ගමනට එක්ව සිටි ඇතැම් එජාප මන්ත්රිවරුන් මිපුරට බැනවැදි ඇතැයි වඩාත් විශ්වාස වන්න ලෙසින් දැනගන්නට ඇත.
පාසිකුඩාහි පිහිටි සුපිරි හෝටලයක් වු ජෙට් වින්ග් හි පැවැති මෙම සුපිරි සාදය අතර තුරේ කණ බොන මේ ඇතමෙකු කියා ඇත්තේ මිපුර එජාපයට එරෙහිව මේ මොහොතේ කටයුතු කරන බවය.මෙසේ මිපුරට විවේචන ගෙන එන ඇතමෙකු මිගමුවේදි පෙනි සිටින්නේ නගරාධිපති දායන් ලංසාට හැම මොහොතකම ගේම ඉල්ලන අය ලෙසින්ය. එහෙත් මේ අය අලියන් කැ දිවුල් ගෙඩි බදු යැයි අප එදා සිටම දැන සිටියෙමු.
මෙම පාසිකුඩා සවාරිය සදහා ගිහාන් ප්රනාන්දු,කැලිසන් ජයකොඩි,නස්මියාර් .රවි ජීවාන්ද .නිව්මන්, මනෝජ් පියුමි වීරසිංහ සහ ගෝමස් යන එජාප නාගරික මන්ත්රිවරුන් පෙහොට්ටු නගරාධිපති දයාන් ලංසාගේ පාසිකුඩු බජට් සාවාරියට එකපයින් කැමැති වි සභභාගි වුවන් ලෙසින් දැන් ඉතිහාස ගතවි හමාරය.