පාසිකුඩා කියල කියන්නේ අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයක්. ඒ වගේම පාසිකුඩා කියන්නේ වසර 30 ක් පැවැති යුද්ධයෙන් පසු නැවතත් දියුණු වෙමින් පවතින ප්‍රදේශයක්. පසුගිය දිනක අප එම ප්‍රදේශයේ කල සංචාරයකදී ජංගම දුරකථන කාචයන්හි සටහන් වූ සුන්දර දසුන් කිහිපයක් ඔබ වෙත මෙලෙස ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.
ඡායාරූප – විමෝ මාලින්ද / සිතුමිණි නිමන්තිකා