පාසිකුඩා සුන්දරත්වය පිළිබද ජංගමදුරකථන කාච සටහනක්….

0
1101
කල්අඩි පාලම යට මාළුබාන ධීවරයන්

පාසිකුඩා කියල කියන්නේ අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයක්. ඒ වගේම පාසිකුඩා කියන්නේ වසර 30 ක් පැවැති යුද්ධයෙන් පසු නැවතත් දියුණු වෙමින් පවතින ප්‍රදේශයක්. පසුගිය දිනක අප එම ප්‍රදේශයේ කල සංචාරයකදී ජංගම දුරකථන කාචයන්හි සටහන් වූ සුන්දර දසුන් කිහිපයක් ඔබ වෙත මෙලෙස ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

 

පාසිකුඩා වෙරළතීරය, ඉර බැස යන විට.
පාසිකුඩා වෙරළතීරය, ඉර බැස යන විට.

 

පාසිකුඩා වෙරළතීරය, ඉර බැස යන විට.

 

පාසිකුඩා වෙරළතීරය, ඉර බැස යන විට.

 

“Elephant rock” අවට මුහුද

 

“Elephant rock” අවට මුහුද

 

දිස්ත්‍රික් ලේඛම් කාර්‍යාලය ලෙස ප්‍රයෝජනයට ගන්නා මඩකලපුව ලන්දේසි බලකොටුව

 

දිස්ත්‍රික් ලේඛම් කාර්‍යාලය ලෙස ප්‍රයෝජනයට ගන්නා මඩකලපුව ලන්දේසි බලකොටුව

 

මඩකලපුව ලන්දේසි බලකොටුව

 

මඩකලපුව ලන්දේසි බලකොටුවේ ඇති කාලතුවක්කුව

 

මඩකලපුව ලන්දේසි බලකොටුවේ ඇති පැරණි මුර කුටියක්

 

මඩකලපුව ලන්දේසි බලකොටුව ඉදිරිපිට ඇති පුස්ථකය

 

මඩකලපුව ලන්දේසි බලකොටුව ඉදිරිපිට ඇති පුස්ථකය

 

කල්අඩි පාලම යට මාළුබාන ධීවරයන්

 

කල්අඩි පාලම යට මාළුබාන ධීවරයන්

 

මඩකලපුව ප්‍රදීපාගාරය

 

මඩකලපුව ප්‍රදීපාගාරය අවට මුහුදු තීරය

 

ඡායාරූප – විමෝ මාලින්ද / සිතුමිණි නිමන්තිකා