පැට්ට්‍රික් පියතුමාට අසල්වැසියා හමුවිම ?

0
722

මීගමුවේ මහනගර සභාව දේශපාලකයන්ගේ කතෝලික ජන්ද වෙනුවෙන් අතදිගහැර  කරන ආයෝජනයත්,මීගමුව තුල කතෝලික පල්ලියේ අධිකාරිය පතුරුවාලිමත් එකිෙනකට සමපාතවිම නිසා නගර සභා භූමියේ  දැන් පුංචි පල්ලියක් තැනිමේ කටයුතු  ඇරඹිලා.
මෙයට මුල් ගල තැබිමට පැමිණි කලාපිය අනුනායක ආචාර්ය පැට්ට්‍රික් පියතුමන් ඇතළු නාගරික දේශපාලකයන් ඒ කටයුතු හමාර කිරිමෙන් පසු පැට්ට්‍රික් පියතුමන් තදබල ලෙසින් රෝගාතුර වුණා.
ක්ලාන්ත වි ඇදවැටෙන්නට ගිය අවස්ථාවේ එතුමන්ව අල්ල ගත්තේ නාගරාධිපති ඇන්ටන් ජයවිර.
බලන කොට පියතුමන්ට හොදටම පෙෂර් වැඩිවෙලා.
අන්තිමට ඉක්මනටම රෝහලකට ගෙනියන්න උනා.නගරාධිපතිවරයා අල්ල නොගත්ත නම් පියතුමා ක්ලාන්ත වෙලා වැටෙන්නත් ගියා.??
මීගමුව නගර සභා භූමිය තුල බොදුනු ප්‍රතිමාවක් තියන්න අවසර දුන්න කියල මේ පැට්ට්‍රික් පියතුමන් ප්‍රමුඛ පල්ලිය නගරාධිපති ඉන්න සියළු උත්සව වර්ජනය කරන්න තින්දු කෙරුවා.කොටින්ම කියනවා නම් සමෘද්ධි නත්තල් උත්සවය ඔක්කොම කතෝලික පියතුමන්ල වර්ජනය කෙරුවේ ඒ උත්සවය නගර සභාවේ තිබ්බ කියල.
දැන් ඔක්කොම හරි ?