පැයක වැස්සට කටුනායක ⁣වෙළද කලාපය අවට යටවුන හැටි!

0
78

FB_IMG_1555517839456(10.15 pm ) කටුනායක යනු ජාත්‍යන්තර ⁣ගුවන්තොටුපල පිහිටි නගරයයි.එපමණක් ලංකාවේ පළමු නිදහස් වෙළද කලාපයද ස්ථාපිතව ඇත්තේ කටුනායකමය.තතු එසේ වුවද මේ අවට පරිසරය කානු පද්ධති නඩත්තු කිරිමේ අපුරුව දැන් යසටම රට⁣⁣ට පමණක් නොව ලෝකයාටම කියා පායි.පැයක වැස්සකට නිදහස් වෙළද කලාපය පිහිටි ඇවරිවත්ත ප්‍රදේශයේ මුළුමනින්ම යටවිය.ලංකාවේ වැඩිම ආදායම් ලැබිය හැකි නගර සභාවක් වු කටුනායක සිදුව නගර සභාවට මේ කලාපය අයත්ය.
(ඡායා – චන්ද්‍ර දේවනාරයනගේ මුහුණු පොතෙනි )