පැරිෂුට් කාවින්ද මිගමුවේ මන්ත්‍රිවරුන්ගේ සහය ඉල්ලයි ! ලුණු ඇඹුල් ඇතිව අහගනයි! !

0
70

kavinda 2පැරිෂුට් කාවින්ද ජයවර්ධන අද පෙරවරුවේ මිගමුව ආසන සංවිධායකධුරය පිළිබද පත්විම් ලබාගැනිමෙන් පසු මිගමුවේ එජාපෙ ප්‍රබල තරුණ මන්ත්‍රිවරයෙකු අමතා අයැද ඇත්තේ තමන්ට සහය ඇවැසි බවය.
එයට කදිම පිළිතුරක් දි ඇති එජාප නාගරික මන්ත්‍රිවරයා කියා ඇත්තේ තමන්ගේ හිතේ ඉන්න ඇත්ත සංවිධායකයා රොයිස් විජිත පමණක් බැවින් කාවින්දට කිසිදු උදව්වක් කළ නොහැකි බවය.
එසැනින් එහෙනම් හා යැයි කියමින් පැරිෂුට් කාවින්ද මන්ත්‍රිවරයා සිය ජංගම දුරකථනය විසන්දි කර ඇත.