‘එල්ලේ’ සිංහලයින් අතර ප්‍රචලිත ක්‍රීඩාවකි.ශ්‍රීලංකාව තුල සියලු දේ රාජපාක්ෂිකරණය වෙමින් තිබෙන මේ මොහොතේ එල්ලේ සම්මේලනයේ මුල් පුටුවද රාජපක්ෂ පවුල සතු වී ඇත.ඒ යෝෂිත රාජපක්ෂය.කෙසේ වුවද එල්ලේ ශ්‍රිලංකාවේ පමණක් නොව විදේශයන්ට සංක්‍රමණය වූ සිංහලයන් අතරද විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රීඩාවක් බවට පත්ව තිබේ .ප්‍රංශයේ අධ්‍යාපන හා සංස්කෘතික සංගමය වාර්ෂිකව පැරිසියේ වෙසෙන සිංහල සංක්‍රමණික ජනයා වෙනුවෙන් සංවිධානය කරන එල්ලේ තරගාවලිය මෙවරද (22) පැවැත්විණි.
( සටහන සහ සේයා ; අතුල විතානගේ )