”පැරිසියේ අපි” සංවිධානයෙන් සීදුව රෝහලට උපකරණ පරිත්‍යාගයක් !

0
47

12පැරිසියේ අපි සංවිධානය විසින්  සිදුව විජය කුමාරණතුංග රෝහලට අත්‍යවශ්‍යව පැවති රුධිරයේ ඔක්ෂිජන් ප්‍රමාණය මැනගැනිම සදහා භාවිතා කරනු ලබන ෆල්ස් ඔක්සිමීටර් යනුවෙන් හැදින්වෙන උපරණ දෙකක් අද දින පරිත්‍යාග කරනු ලැබිය.
පරිසියේ අපි සංවිධානයේ අශෝක මහතා විසින් මේ උපකරණ රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරි නිශාන්ත මහතා වෙත අද පෙරවරවේ භාර දි තිබුණි.35

Save

Save