පැලැස්තර අලවන්න අපි සුදානම් නෑ ! ආගමික ස්ථානවලට ලබන ජනවාරියේ සිට සූර්ය පැනල ..

0
222

 

2023 ජනවාරි මාසයේ සිට ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ඊයේ දිනයේ මිගමුවේ රුක්මණිදේවි  සමරු රඟහලේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය වසර 02 ක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here