පසුගිය දිනක කටුනායක 18 කණුවේ ක්රිඩාංගනයේ පැවැති සංගිත සංදර්ශනයකට සහභාගිවිමෙන් අනතුරුව සංගිත කණ්ඩායම් දෙකේම සාමාජිකයන් පිරිසක් සිදුවේ ගැමුණු හෝටලය අසලදි මධුවිත සප්පායම් වි ඒ හෝටලයේ රියදුරුකු හා බසින් බස් විමෙන් පසු සංගිත කණ්ඩායම් දෙකෙම සාමාජිකයන් කිපදෙනෙකු අර රියදුරු වෙත පහර දි ඇතැයි ප්රදේශවාසින් පවසති.
මෙසේ පහර දිම නැවැත්විමට ප්රදේශයේ තරුණයෙකු මැදිහත්වු අවස්ථාවේදි ඔහු සමගින්ද ඇන කොටාගැනිමට යෑමට තරම් ලැජ්ජා සහගත තත්වයකට පත්ව ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ මීපුරට පැවසුහ.