පෑලිගොඩ රේගු නිලධාරින්ගේ නත්තල් බකාර්ඩි මංගල්‍යය.

0
184

Negombo-News ලංකාව  වගේ රටක රේගු නිළධාරින් කියන්නේ හැමදාමත් නත්තල් තියෙන කට්ටියක් .හේතුව හැමෝම දන්නව. අපි මේ කියන්න යන්න් මුළු රටම දන්න මේ ඇත්තට පුංචි එකතු කිරිමක් .

අපි දන්නව මේ ආණ්ඩුෙව් පිස්සු වැඩ හින්ද හිස් වෙන විදේශ විනිමය  සංචිත ටිකින් ටික හරි පිරෙන්නේ පිටරටවල්වල වැඩ කරන අය හින්ද. නමුත් මේ අයගේ සුභ සාධනය වෙනුෙවන් කිසිදු වැදගත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවක් නම් අප නොදනිමු.

තත් මෙසේ වෙද්දි ඔවුන් වසරක් පසා ඒ එ් රටවල් වල සිට එවන බඩු පෙට්ට් කඩා  රේගු පරික්ෂාවේ යෙදෙන නිලධාරින් ගේ එකම ඉව වන්නේ තමන්ට ගාන කැපෙන්නට ඉඩ හැදෙන බඩු ගැනය.

මේ අතර විශේෂයෙන්ම මත්පැන් දුටු විට මේ අයගේ කන් ඉස්සෙයි.

ඉතාලියේ සිට පැමිණි එක් අයෙකුට අයත් බඩු තොගයකින් පමණක් මෙසේ විවිධ වර්ගයේ විදේශිය මත්පැන් බෝතල් 50 ක් පමණ් පෑලියගොඩ රේගු නිලධාරින් විසින් ගත් බව  කොච්චිකඩේ වයිකාලේ පදිංචි ශ්‍රිමාල් නැමැත්තා මීපුර වෙබ් අඩවියට පවසා සිටියේය.මේ එක් අයෙක්ගෙන් එක් දවසකදි මත්පැන් බෝතල් 50 ක් ගත්තේ නම් මේ අයගේ මත්පැන් වත්කම් ප්‍රමාණය නිකමට ගණන් හදාගන්න.

මේ මත්පැන් තොගයේ වැඩි ප්‍රමාණයක් තිබි ඇත්තේ බකාර්ඩි  බවද වාර්ථාවේ.

මේ අතර  කොළඹ අවටින් ඕනෑම වේලාවක කලු කඩ මිළට විදේශිය මත්පැන් ලබාගත හැකි පුද්ගලයන් සිටිති.baca

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here