පෑලියගොඩ පොකුර තවත් පැතිරෙයි ! තවත් ආසාදිතයන් 92 ක් !

0
114

breaking newsපෑලියගොඩ පොකුර පිමි පනින්නට පටන් ගෙන ඇති සෙයෙකි. කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 92දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටි.
මේ අනුව අදට වාර්ථා වි ඇති මුලු ආසාදියන් ගණන 368 කි
මේ වන විට පොලිස් බලප්‍රදේශ ගණනාවක් මේ පසුබිම තුල ඇඳිරි නිතිය පනවා තිබෙන අතර වාලච්චේන හුදකලා කොට තිබේ.
දැනටමත් සිදුකර ඇති PCR වල ප්‍රතිපළ හෙට සිට ලැබෙන්නට නියමිත අතර ඇතැම් විට ඒ හෙළිකිරිම් රට පැහැදිලි අර්බුදයක් කරා ගෙන යනු ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here