මේ අනුව අදට වාර්ථා වි ඇති මුලු ආසාදියන් ගණන 368 කි
මේ වන විට පොලිස් බලප්රදේශ ගණනාවක් මේ පසුබිම තුල ඇඳිරි නිතිය පනවා තිබෙන අතර වාලච්චේන හුදකලා කොට තිබේ.
දැනටමත් සිදුකර ඇති PCR වල ප්රතිපළ හෙට සිට ලැබෙන්නට නියමිත අතර ඇතැම් විට ඒ හෙළිකිරිම් රට පැහැදිලි අර්බුදයක් කරා ගෙන යනු ඇත