පෑලියගොඩ පොකුර මිගමුව තුල තවමත් පැතිරෙයි ! අදත් දූව ප්‍රදේශයෙන් ආසාදිතයන් 6 ක් !

0
90

paliyagoda-825x412( 4.00 pm ) මීගමුව කොරෝනා වසංගත තත්වය බරපතල ලෙසින් කේන්ද්‍රගතව ඇත්තේ පෑලියගොඩ පොකුර හරහාය.
ඒ අනුව අද තවත් ආසාදිතයන් 6  දෙනෙකු දුව ප්‍රදේශයෙන් හදුනාගෙන තිබුණි.මේ වන විට මිගමුවේ මුළු අසාදිතයන් ගණන 188 ක් බවට පත්ව තිබේ.
මේ අතර දැනටමත් ආසාදිත රෝගින් 6 දෙනෙකු හමුවි ඇති බොස්කෝපුර නිවාස සංකිර්ණය තුල අද දිනයේ 220 දෙනෙකු සදහා PCR  පරික්ෂණ සිදුකර තිබුණි.
සුනාමි නිවාස සංකිර්ණයක් වන බොස්කෝපුරය තුල නිවාස 194 ක පුද්ගලයන් 800 කට වඩා වැඩි පිරිසක් වාසය කරති