News පෑලියගොඩ පොකුර හේතුවෙන් මිගමුවේ ධිවර ප්රජාවෙන් කොරෝනා අසාදිතයන් 50 ක් ! By fgamage - 2020 October 29 0 85 FacebookWhatsApp පසුගිය සිකුරාදා මිගමුව පිටිපන මහලෙල්ලමේදි සිදුකරන්නට යෙදුන 320 ගේ PCR පරික්ෂණ වලින් 270 ක ප්රථිපල මේ වන විට ලැබි ඇතැයි වාර්ථා වේ. ඒ අනුව ඉන් 50 දෙනෙකු කොරෝනා අසාදිත රෝගින් බවට හඳුනාගෙන තිබේ. මේ අනුව මිගමුවේ මුළු ආසාදිත රෝගින් ගණන 93 ක් දක්වා ඉහල ගොස් තිබේ