” පිකාසෝ ” අෆ්ගනිස්ථානයෙන් යලි උපදී.

0
91

සර්බියාවේ සංක්‍රමණික කදවුරක සිටින ඇෆ්ගනිස්ථාන ජාතික වයස 10ක දරුවෙක් එහිදී වඩාත් විශේෂ දස්කම් දක්වමින් එම කදවුර තුල වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ඒ ඔහුගේ විශේෂ චිත්‍ර ඇදීමේ හැකියාවෙනුයි. මේ වන විට ඔහු ඇදි මිනිස් රූප අතර සැලවදෝර් ඩාලි නම් චිත්‍ර ශිල්පියාගේ රුව මෙන්ම ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්ක් මහත්මියගේ රූපයත් තිබෙනවා.

ඔහු පවසන්නේ තම පවුල මීට වසරකට පමණ පෙර ඇෆ්ගනිස්ථානයෙන් පිටත් වූ අතර ඒපීඩනය දරා ගැනීමට තමන්ගේ චිත්‍ර ඇදිමේ හැකියාව ඔහුට මහත් උදව්වක් වූ බවයි.

stream_img

stream_img1

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here