තතු එසේව තිබියදි තමන්වද පොලිසියේ අයවලුන්ද අවදානමේ හෙළමින් තවමත් පොලිසි වලට ගොස් ලියාපදිංචිකිරිම් සිදුවන බව වාර්ථා වේ.
නිදසුනක් ලෙසින් දැනට මිගමුව පොලිසියට පමණක් පුද්ගලිකව පැමිණ ලියාපදිංචිව ඇති ගණන 90 ඉක්මවා තිබේ.
ඊයේ දිනයේද 15 දෙනෙකුට වඩා වැඩි පිරිසක් පැමිණ ඇතැයි සැලය.
මෙය සැබැවින්ම දැවැන්ත අවධානමක් නිර්මාණය කර තිබේ.
මේ පිළිබදව මහජනයාව විධිමත් ලෙසින් දැනුම්වත් කළයුතුව තිබේන අතරේ පොලිසි වෙතද ඒ වගකිම පැවරේ .