පිටිපන මාළු ලෙල්ලමට නව ආපනශාලාවක්

0
97
පිටිපන   දූව  ප්‍රදේශවාසීන්ගේ   අවශ්‍යතාවක්  වන  ඔවුන්ගේ   උදේ  ආහාර  වේල සපුරාලීමට   පිරිසිදු   ආහාර පාන   ලබාදීමට   හැකි  ආපනශාලාවක්   අද  විවෘත   කරන   ලදී.  කලපුව   ආසන්නයේ   වන  බැවින්   මෙම  ස්ථානය   ඉතාමත්   සුන්දර  තැනකි.  ඉදිරියේදී තවත්  අඩුපාඩු   සකසමින්  මෙම
 ආපනශාලාව  ”  CVP  පේෂ්ටි  ෂොප්  ” නමින්  ගොඩනගන  බව  සංගීත්  මහතා  අප  සමඟ පැවසීය .
මේ   සඳහා   අපි  ඔහුට  අපේ  සුභ   පැතුම්   එක්කරමු.
IMG-20190704-WA0006