පිටුවහල් කළ නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නිලධාරියා පිළිබද විශේෂ ප්‍රකාශයක් කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කටානට පැමිණෙයි

0
384

18582238_1914047978861796_4790956120272179_n-min1(2.29pm) මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව  ඩුබායිහිදී මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවටපත් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් සහ බන්ධනාගාර නිලධාරියෙකු ඩුබායි රජය විසින් පිටුවහල් ඊයේ ශ්‍රී ලංකාව වෙත පිටිවහල්   කරන ලදී.  ඔවුන් දෙදෙනාව අද කටුනායක ගුවන් තොටුපළේදී  මත්ද්‍රව්‍ය නාශක අංශය සහ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින්  ගත් අතර මේ වනවිට වැඩිදුර පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂන  නිලධාරීන් යටතේ රදවාගෙන සිටින බව වාර්තා වේ.  මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත්කිරීම සදහා  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද සවස  කටාන පොලිස් අභ්‍යාස ආයතනයට පැමිණීමට නියමිතය.