පියපුතු පළමු වසර අනුස්මරණය

0
42
chami 1  

පසුගිය 2012-09-16 වන දින   වෙන්නප්පුව – බණ්ඩිරිප්පුව අනාරක්‍ෂිත දුම්රිය මාර්ගයේහිදී කැබ් රිය  දුම්රිය  සමග ගැටී මෙලොවින් සමුගත් අප ආදර සුජීව ප්‍රනාන්දු සහ ඔහුගේ පුතු සිතුර සංජීව සිහි කර ඔහුගේ සොයුරු මිතුරන් විසින් 25-09-2013 වන දින සුජීවගේ මවගේ නිවසේදී වියලි ආහාර අඩංගු පාර්සල් බෙදා දෙන ලදී .. 

මේ අවස්ථාවට සහභාගී වූ වෙන්නප්පුව දේවස්ථානයේ පියතුමා ඇතුලු පිරිස 
 
 මෙම පරිත්‍යගය සදහා දායක වූ ඔහුගේ සොයුරු මිතුරන්ට සුජීවගේ මවත් සොහොයුරන් දෙදෙනාත් ඔවුන්ගේ හෘදයාංගම ස්තූතිය පුද කලහ ……..
ආදර සුජීව – ආදර සිතුර පුතේ ඔබ දෙදෙනා සදා අප මතකයේ රැදෙනවා ..ඔබගේ මතකය අප සිත් තුල සදා අමරණීයයි .මීට ඔබලාට සැමදාමත් ආදර ඔබගේ සොයුරු මිතුරෝ
සටහන සහ ඡායා – චමින්ද – වෙරෝනා