පියාගේ කෝපය දරුවන්ට මව අහිමි කරවයි.

0
164

වියරු වැටුන පියෙක් සිය දරුවා බිරිඳ සමගින් පාසැල ඇරි ගෙදර එන මග රැක සිට මන්නා පිහියකින් පහර දි සිය බිරිදව ඝාතනයට ලක් කර තිබුණි.

මේ අවසානවන්ත සිදුවිම සිදුව තිබුනේ අද දවල 1.30 පමණ කොච්චිකඩේ 26 කණුව අසලදිය.

29 හැවිරිදි දෙදරු මවක වු ඇය මහමගදි කපා කොටා ඝාතනය කිරිමෙන් පසු අදාල පුද්ගලයා කොච්චිකඩේ පොලිසියට ගොස් බාර ව ඇත.

වාර්ථා වන අන්දමට බිරිදගේ පියා සහ අනෙකුත් ඥාාති සොහො යුරන්න් ඇතිව තිබුන  කලක පටන් බේද බින්නතාවක් දුරදිග යෑම හේතුවෙන් මේ අවසානාවන්ත තත්වය ඇතිව තිබුණි.kochi murder 1kochi murder 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here