පිය -පුතු සමරා රෝහලට පරිත්‍යාගයක්

0
189


 

 

 

 

 

 

 

 

 

2012  වසරේදී වෙන්නප්පුව – බණ්ඩිරිප්පුව අනාරක්‍ෂිත දුම්රිය මාර්ගයකදී  කැබ් රිය ,දුම්රියේ ගැටී
මෙලොවින් සමුගත් පියපුතුන් දෙදෙනා වන  සුජීව ප්‍රනාන්දු සහ ඔහුගේ පුතු සිතුර
සංජීව සිහි කර ඔහුගේ සොයුරු මිතුරන් විසින් රෝද පුටු පරිත්‍යාගයක්
වෙන්නප්පුව ලුනුවිල රජයේ රෝහලට  සහ මාරවිල රෝහල් වලටසිදුකරන ලදී. මියගිය සිතුර සංජීවගේ
18 වන උපන්දිනය යෙදුනු 05-01-2013 වන දින  එම ප්‍රදානයන් රෝහල් වලට පිරිනැමුණ
අවස්ථාව ඡායාරෑපයේ දැක්වේ. එම අවස්ථාවට සුජීවගේ මවත් සොහොයුරාත්
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා ඇතුලු මිතුරන්
පිරිසක් සහභාගී වූහ.

 

 

 

 

 

 

 

 

 

ඡායා සහ සටහන –  චමින්ද    ප්‍රනාන්දු