පිරිසිදු ජලය වෙනුවට මරණය ?මීගමුවේදි අද විරෝධතාවක් ..

0
58

ග්ල්ව්ස් නිපදවන කම්හලක් නිසා ප්‍රදේශයේ ජලමුලාශ්‍ර දූෂ්‍ය විම හේතුවෙන් මතුවු පිරිසිදු ජල ප්‍රශ්ණය විසදා ලිම වෙනුවට නිරායුධ ගම්වැසියන් මරාදැමිමට  කටයුතු කිරිම හෙළා දකමින් සාමකාමි විරෝධයක් සහ පත්‍රිකා බෙදාහැරිමක් අද (අගොස්තු 03 වනදා ) මීගමුව නගරයේදි සිදුවිය.නිදහසේ වේදිකාවේ ආරාධනයෙන් ප්‍රදේශයේ සංවිධාන ගණනාවක ක්‍රියාධරයන් සහ කිතුණු පුජකතුමන්ලාද මෙයට සහභාගිව සිටියහ.මෙවැනිම පොලිස් වෙඩිතැබිමකින් ඝාතනයට ලක්වු රොෂෙන් චානකගේ මවද මේ විෙරා්ධය සදහා එක්ව තිබිම විශේෂත්වයකි.ngb protest