පිරිසිඳු මාළු සහ අපිරිසිඳු ලෙල්ලම…

0
91

අපි කන මාළු නිසිලෙස නැතිවිට ඒවා විෂ සහිත වන බවත් , නරක් වන බවත් , අපි දනිමු.මුහුදේදී පිරිසිදුව ජීවත්වන මාළුවා ගොඩට ගත්විට මුලින්ම වැටෙන්නේ අපිරිසිදු තැනකට නම් ඉහත කී පරිදි අපට කන්නට වන්නේ විෂ සහිත මාළුය. මීගමු ලෙල්ලම කපුටන් සහ මැස්සන්ට තෝතැන්නකි. උන්ට ලැබෙන මාළු වරල් සහ කටු නිසා කපුටෝ මේ ස්ථානය අතහැර නොයති මේ අනුව ගොඩට ගන්නා පිරිසිදු මාළුවා ලෙල්ලමේදී අපි මිලදී ගන්නේ ඉහතකී තත්වයෙන්ය.

එමෙන්ම වැසිදිනවලදී ලෙල්ලමට එන යන විශාල පිරිස තම කටයුත්ත කරගැනීමට ඉක්මන් වෙන්නේ මෙම ස්ථානය රැදී සිටීමට අපහසු ස්ථානයක් වන හෙයිනි. බැලු බැලු අතකුණු කානු වලින් හමාඑන දුර්ගන්ධයත්, පාලම අසල කලපුවේ දමා ඇති මාළු ඔළු , කටු සහ වෙනත් අපද්‍රව්‍ය නිසාත් මුළු ප්‍රදේශයම අපවිත්‍රවී ඇත. ධීවරයා තමන් ගොඩට ගෙන එන මාළු ලේලමේදී වෙනත් අයෙකු අතට පත්වේ. අවසන පාරිභෝගිකයා අතට පත්වන්නේ පරිසරය නිසා අපිරිසිදුවූ මාළුයDSC_0223DSC_0223DSC_0222

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here