පිළිකා සුවකිරීමටත් කඩොලාන

0
536

සිතුමි නවෝදා /
කඩොලාන යනු ඉතා ඉහල  ආර්ථක හා පාරිසරික වටිනාකමකින් යුත් ගොඩබිම  හා සාගරය අතර අන්තර් උදම් කලාපයේ (වඩදිය  බාදිය  සීමාවෙි ) දැකිය හැකි විවිධ පාරසරික තත්වයන්ට අනුවර්තනය වෙමින් වැඩෙන්නා වු ශාක විශේෂ කිහිපයක එකතුවකි.  කොළඹ විශ්ව විද්‍යාලයේ පරික්ෂණ අංශයේ සිසුන් පිරිසක් විසින් කඩොලාන ශාඛයෙන් පිළිකා සුවකිරිම ගැන පරික්ෂණ පවත්වා ගෙන ගොස් ඒ මගින් ශරිරයේ ඇති රුධිර ඛෙදිම නවත්වා ගැනිමට හැකි බව තහවුරු කර ගෙන ඇත. මෙම පර්යේෂණ සදහා ‘අලු’ කඩොල් හා ‘මල්’ කඩොල්   යොදාගෙන ඇති අතර   මීගමුව නාරා ආයතනයේ සහයෝගයෙන්  එම පරික්ෂණ  ගැන වැඩි දුර තොරතුරු හා ශාක පිළිබද තොරතුරු සොයා ගෙන ඇත. මේ සම්බන්ධයෙන්  තවත් පරික්ෂණ කොළඹ විශ්ව විද්‍යාල පරික්ෂණ අංශයේ සිසුන් විසින් ඉදිරියට  සිදුකරනු ලබයි.
mangrovesbbb