පීඩිත ජනතාවගේ රදගුරු තුමා !ලංකාවේ ඔස්කා රොමේරෝ !..අවසන් ගමන් යයි ..

0
236
IMG 20210405 171757
IMG 20210405 170135
IMG 20210405 144714

පීඩිත ජනතාවගේ රදගුරු තුමා !ලංකාවේ ඔස්කා රොමේරෝ ! රදගුරු රායප්පු ජෝශෂ් හිමියන් උතුරු නැගෙනහිර දහස් ජනතාවකගේ සෝසුම් මැද ඊයේ අවසන් ගමන් ගියහ.
යුධ සමය අනේක විද පිඩාවන්ට පත්ව සිටි ජනයා වෙනුවෙන් අභිතව කථා කළ ඒ නිසාම දකුණේ කතෝලික සභාවෙන් පවා කොන්වු රදගුරු රායප්පු ජෝශෂ් හිමි යනු සැබැවින්ම පිඩිත ජනායාගේ රදගුරු තුමාය.

එය වඩාත් දැන් පැහැදිලි වෙමින් ඇත්තේ ලංකාවේ කතෝලික සභාව තුල ඇතැම් උසස් තනතුරු දරන අයගේ දේශාපලන ඩීල් එලිපිටම දිග හැරෙමින් ඇති පසුබමකය.
රදගුරු රායප්පු ජෝශෂ් හිමියනගේ අවසන් කටයුතු ඊයේ මන්නාරමේ සා. සෙබස්තියන් ආසන දෙව්මැදුරේදි සිය ගණනක් වු ගරු පියවරුන් සහ කන්‍යා සොහොයුරියන්ගෙ අවසර ලැබු සිමිත ජනතාවගේ සභභාගිත්ව මැද පැවැත්විණි.

This image has an empty alt attribute; its file name is IMG_20210405_144714-1024x768.jpg



මෙතුමන් ගැන දෙව්මැදුර අවට තිබුණ සිය ගණනකට වැඩි බැනර් අත එක් සුවිශේෂි බැනරයක් විය.
එහි සදහන්ව තිබුනේ රදගුරු රායප්පු ජෝශෂ් හිමියන් යනු ලංකාවේ ඔස්කා රෝමෙරෝ යනුවෙනි.
විශේෂයෙන් එහි ගැඹුරු අරුත් මේ මොහොතේ වඩාත් පැහැදිලි වෙමින් ඇත්තේ කාර්දිනල් මැල්කම් රංජිත් වැනි අගදරගුරුතුමන්ගේ ඉතා පැහැදිලිව රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියක පංගුකාරයෙකු බවට දිනෙන් දිනෙම එලි වෙමින් ඇති පසුබිමකය

IMG 20210405 171503
IMG 20210405 171550
IMG 20210405 171651
IMG 20210405 171806
b882893f 56de 4dba 8428 cffaa649cea6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here