ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැන මහින්ද පිලේ සැලැස්ම කතාකර ගැනිම සදහා කැදවා ඇති පූංචි මන්ත්‍රීලාගේ රැස්විමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මීට සුලු වේලාවකට පෙර පැමිණි බව එහි සිටින අපගේ වාර්තාකරු පවසා සිටි.
එහෙත් මෙම රැස්විම තවමත් මාධ්‍යවේදීන් හට තහනම්ව පවති.රැස්විම අවසානයේ මාධ්‍යවේදීන් කරුණු ඉදිරිපත්කරන එහි සංවිධායකන් පවසා සිටිති.