”පුංචි රෝමය” ගිනි ගනිද්දි පන්දම් අල්ලන කැලිසන්ලා…..

0
250

මීගමුවේ සිදුවන කප්පරක් අසාධාරණ කම් වලට මීක් ගාන්නේ නැති වැඩ බලන ( වැඩ බැරි ) විපක්ෂ නායක කැලිසන් ජයකොඩි  අදත් පන්දම් අල්ලන්නට යයි.
ඒ යන්ෙන්  වෙනදා මෙන් නොවේ.
විදුලි බිල වැඩි කරපු එකට විරුද්ධවය.ඇත්තටම කියනව නම් මේ වගේ අය කරන්නේ ඉදල හිටල හිතහදාගන්න අදට  විතරක් විරෝධය යැයි කියමින් පන්දම් අල්ලන්නට සැරසෙයි.ලි
කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයා වසරකටත් වැඩි කාලයක් මීගමුව මහනගර සභාවේ මුදල් කාරක සභාව නියෝජනය කළ විපක්ෂ මන්ත්‍රිවරයාය.
එහෙත් ඔහු නෙමේ මේ නගරයේ ජනතාවට විරුද්ධව මතු කරපු ආණ්ඩු වැඩවලට නිකමටවත් විරැද්ධ වුනේ.