පුත්තලම් දිස්ත්‍රික්කයේ ජන අයිතින් වෙනුවෙන් දිවි පිදුවන් සැමරේ

0
106

1994 වසරේ සිට පුත්තලම් දිස්ත්‍රික්කයේ මතුව ආ ජනඅරගලයන් පොලිසිය විසින් කෲර ලෙසින් මර්ධනය කිරිමේ ප්‍රථිපලය වුයේ ජිවිත 4 ක් බිළිගැනිමයි.
1994 ඔක්තෝබර් 04 වනදා ඉරණවිල ඇමරිකන් හඩට විරෝධය පළකරමින් පැවැති උද්ඝෝෂණයට පොලිසිය විසින් වෙඩි තැබිමෙන් බෙනට් නම් වු ධීවරයෙක් මිට ගොස් තිබුණි.එමෙන්ම 1997 දි නොරොච්චෝලේ තාපබලාගාරයට එරෙහිව වු ජනඅරගලයේදි ඊට වෙඩි තැබිම හේතුවෙන් සෝමසිරි නම් වු සිව්දරු පියෙක් මරණයට පත්විය.
මේ පාලකයන් විසින්ම හලාවත ධිවර අරගලයේදි ඇන්ටනි වෙඩි තබා ඝාතනය කලේය.එහිදා මාරාන්තික තුවාල ලැබු  ජේසුමරිය කිංග්ස්ලි සිය දිවි හානිකරගත්තේ පවුල්බරට කරදෙන සිය පුතා විදවන ආකාරය බලාසිටින්නට බැරිවය.
මේ සියල්ල සැමරිමේ වැඩසහනක් අද සවස හලාවතදි සිදුකිරිමට නියමිතය.

Bennet
ඉරණවිල අරගලයේදි ඝාතනය කෙරුණ බෙනට්

kingsly
හලාවතදි වෙඩි වැදි සදාකාලික අබ්බාගත වි සිටි ජේසුමරිය කිංග්ස්ලි

somari
සෝමසිරි ඝාතනය වුයේ නොරොච්චෝලේ අරගලයේදියanton