පුත්තලම් දිස්ත්‍රික්කයේ සැඟවුණ අමුත්තෙකුටත් ඇමති ධුරයක් ?

0
98

Niroshan perera 2රටේ තිබුනේ පුදුමාකාර උද්යෝගයක් .එ දුෂිත මහින්ද පාලනය පෙරලන්න. ඒ හින්ද මහන්සි වෙලා වැඩකරප ආසන සංවිධාකයෝ හිටපු තැන් වල මහින්දට අන්ත පරාජයක් අත්කරල දෙන්න ලැබුන.
නමුත් ජනතාව අතර කිසිම වැඩක් නොකරපු මහින්දගේ එකාධිපතිත්වයට විරුද්ධව කසාය බිපු ගොළුවෝ වගේ ආසන සංවිධාකයෝ දිස්ත්‍රික් නායකයෝ හිටපු තැන්වල මෛත්‍රි පරාදයි.
මෙහෙම දිස්ත්‍රික් වලින් පුත්තලම විශේෂයයි.
ආසන 5 ක් තිබුන ඒ දිස්ත්‍රික්කයේ යන්තම් දිනාගත්තේ පුත්තලම විතරයි. ඒත් මුස්ලිම් ඡන්ද ටික හින්ද,
මේ දිස්ත්‍රික්කේ නායකයා නිරෝෂන් පෙරේරා. කොටින්ම කියනවා නම් රටේ තියා පුත්තලමේ වත් වැඩිදෙනෙක් එයා ගැන දන්නේ නැ.
තාත්තගේ නම හින්ද ඒ පානෙන් එලිය බලන නිරෝෂන් කියන්නේ ඇත්තටම සැගවුණ අමුත්තෙක්. එයා විතරක් නෙමේ ජනතාවගේ අවසානාවට දේශපාලනයට ආපු ජනඅරගල අරහන්වුන තවත් දේශපාලකයක් රෑනක් මේ දිස්ත්‍රික්කයේ ඉන්නවා.
ඒ හින්දම තමයි එකේ පුත්තලම ඇර අනික් ඔක්කොම ආසන පරදින්නේ …
ඒ හින්ද ගොන්කරත්තවලට පමණක් ගැලපෙන මෙයාලාව දාල හයිබ්‍රිට් එක්ක රෙස් යන්න බෑ කියල පුත්තලමේ ජනතාව  නම් දන්නව.
හිල්මි තිසේරා
කටුනේරිය