පුද්ගලික බස් ධාවනයත් නවතියිද ?

0
154
bus

රජය ඉන්ධන මිල ක්ෂණිකව විශාල මුදලකින් ඉහළ දැම්මොත් ඊට පසු දිනයේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා ඇතැයි අරුණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ..

ඒ මහතා මේ බව පැවසුවේ නුගේගොඩ ප්‍රදේශයේදී ඊයේ පැවැත් මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
මේ අතර රජය ඊයේ මැදියම් රැයේ සිට ඉන්ධන මිළ ඉහල දමා තිබේ.

9adc25be 83e5 463a a04f 37619b1d5567

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here