( 7.30 am ) ආණ්ඩුව මෙ මොහෝතේ කරන ප්රකාශ හා පාස්කු ඉරැදින ප්රහාරයට යුක්තිය හා සාධාරණය ඉටුවීම සමිබන්දයෙන් ගැටළු රාශීයක් මතුවී ඇත.
# පල්ලිවලට පහරදුන් අයට පාස්කු ඉරැදින සමාව දෙන්න.
#. අපි හිතුවෙ නෑ පාස්කු ප්රහාරය මෙ තරමි අමාරැවෙයි කියලා
#. අපිට මාසයක් කල් දෙන්න අපි මොනවාහරි කරන්නමි
ඉහත දැක්වෙන්නේ ආණ්ඩුවෙ ප්‍රකාශයන්..
මෙ ආකාරයෙන් බැළුවහොත් උතුරැ නැගෙනහිර දමිළ මවිවරැ ගෙනයන අරගලයට යුක්තිය ඉටුවීම යනු තව බොහෝ ඈතය. ජනාධිපති සහෝදරයාට අනුව අමතක කර දැමිය යුතුය. බටලන්දට කුමක් වෙවිද?
ඡායා- ලාල් ලක්ෂ්මන්
(ඉහත සටහන උපුටා ගන්නා ලද්දේ ලාල් ලක්ෂ්මන්ගේ ෆේස් බුක් පිටුවෙනි )
ඡායා- ලාල් ලක්ෂ්මන්
(ඉහත සටහන උපුටා ගන්නා ලද්දේ ලාල් ලක්ෂ්මන්ගේ ෆේස් බුක් පිටුවෙනි )