පුපුරා ගිය ටයරය හේතුවෙන් කටුනායක අධිවේගි මාර්ගයේ සිදුවූ අනතුර

0
306

C172C61A-0954-46C2-BFD6-B91015094F41කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් 25 වන කිලෝමීටර් කණුව අසලදී ඉදිරිපස ටයරයක් පුපුරායෑමත් සමග රියදුරාට බස් රථය පාලනයකරගැනීමට නොහැකිව පෙරලීයෑමෙන් ඊයේ රාත්‍රි 10.05 ට පමන සිදුවූ අනතුරකින් බස් රථයේ රියදුරාට බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුන බව වාර්ථාවේ .
Accident 1st ෆේස් බුක් පිටුවේ ඇති කොමෙන්ටුවක සටහන්ව ඇත්තේ මේ අවස්ථාවේ බස්රථයේ සිට ඇත්තේ රියදුරා පමණක් බවය


මුලාශ්‍රය -නිව්ස් වයර්