
පුරාවිද්‍යා සංරක්ෂණය යටතේ පවතින මිගමුව එතිහාසික ලන්දෙසි කොටුවේ පවුරට
වල් ශාක වලින් වන හානිය වහාම වලක්වන්නට වගකිවයුත්තන් පියවර ගන්නට කාලය එලබ ඇත.