පුරවැසි අරගලය මැද සැමරූ “ගොබ් ඉරිදා “

0
724

FB IMG 1649614367780
FB IMG 1649614379735

එදා පිලාත්ලා, හෙරෝද්ලා ජනතාව පෙලණ විට ඒ රජවරුන්ට එරෙහිව පීඩාවට පත් ජනතාව සමග සිටි ජේසු ක්‍රිස්තුන් වහන්සේව “ජනතාවට හිතැති” රජ ලෙස පිළිගෙන ඔවූහූ උන්වහන්සේව එවක තිබූ හොදම වාහනයක් වන කොටළුවෙක් පිට නංවාගෙන ගොබ් අතු ඔසවා.. පාවඩ ලෙස කොල අතු අතුරා තමුන්ගේ රජු ලෙස පිළිගෙන “හෝසන්නා” කියමින් පෙරහරේ ගෙනයන ලදි.

FB IMG 1649614354307

අද අපි එම ගොබ් ඉරිදා සමරණ දිනය අරගලයේ යෙදෙමින් ගෝල්ෆේස් පිටියේ සිටින දහස් සංඛ්‍යාත අරගල කරුවන් මධයයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට විරෝධය දක්වමින් එම මියගිය වින්දිතයින් සිහි කරමින් ඉටිපහන් දල්වා , ගොක් අතු අතින් දරා, සුදු මල් අතට ගෙන මිය ගිය වින්දිතයින් සිහිකරමින් පාස්කු ගීතිකා ගායනා කරමින් සියලු අරගලකරුවන්ගේ සහභාගිත්වයෙන් ගෝල්ෆේස් අරගලය භූමියේ “ගොබ් ඉරිදා ” සැමරූ අයුරු .

FB IMG 1649614382351
FB IMG 1649614365005
FB IMG 1649614374415
FB IMG 1649614351103

(තිලිණ අලහකෝන්ගේ ෆේස් බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here