පුරවැසි මාධ්‍යකරුවන් 500 කට අවස්ථාවක් ! ශිෂ්‍යත්ව 10 ක් !

0
105

ඉතිහාසයේ පළමු වරට ජාතික ප්‍රදර්ශණ භුමියක ස්ථාපිත මාධ්‍ය කුටි අතරට වෙබ් මාධ්‍ය සදහාද කුටියක් වෙන්කර තිබේ.
ඒ මොනරාගලදි පැවැත්වෙන ඉන්ටර්ප්‍රයිස් ශ්‍රිලංකා ප්‍රදර්ශණ භුමියේදි පිහිටි වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය සිය මාධ්‍ය ජාලය පුරවැසි මාධ්‍යකරුවන් 500 ක් සදහා අවස්ථාව සලසා දිමට කටයුතු යොදා ඇත.මේ පුරවැසි මාධ්‍යකරුවන් ලියාපදිංචි කරගැනිම වෙබ් මාධ්‍ය කුටියේදි මේ මස 29,30 සහ 31 යන දිනයන්හිදි සිදුකිරිමට කටයුතු සංවිධාන කර තිබේ.web Asso logosnew

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here