මීගමුවේ පුෂ්පා මුදලාලි හමුවිම සදහා අද සවස වරුවේ එහි ගොස් ඇති තොණ්ඩමාන් ඇමතිවරයා ඇතිව තිබෙන තත්වය ගැන ඔහු සමගින් කථා කරමින් සිට ඇත.
මේ අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදින් උත්සාහ කර ඇත්තේ මීගමුවේ ව්‍යාපාරිකයන් හට මතුව ඇති මේ තර්ජන සහ ව්‍යාපාරිකයන්ට වඩාත් ආරක්ෂිත වතාවරණයක් ගොඩනැගිම ගැන රජයේ ඇමතිවරයෙකු ලෙසින් ඔහුගේ අදහස් දැනගැනිමටය.
එහෙත් ඇමතිවරයා මාධ්‍යවේදින්ගේ ඉල්ලිම ඉවතලා මගහැර ගොස් තිබේ.