පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ජනාධිපතිවරණයට දුමින්ද නාගමුව

0
131

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාව නම් කිරීම ඊයේ (09) සිදුවිය. ඒ යුක්තිගරුක සමාජයක් වෙනුවෙන් සමාජවාදී අපේක්ෂකයෙක් යන මැයෙන් කොළඹ නව නගර ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකදීය.

duminda-nagamuwa