මැතිවරණ බිම තවමත් එතරම් උණුසුම් නැත.
එහෙත් එළඹෙන අවසන් දෙසතිය සැබැවින්ම උණුසුමෙන් පිරි කාල පරිච්ඡේදයක්ම වනු ඇත.
ඒ තවත් වැඩිකරන තිරාණාත්මක සිදුවිමක්ද ඉදිරියේදි සිදුවිමට නියමිතය.එනම් තිරාණාත්මක දේශපාලන චරිත දෙකක සම්ප්රාප්තියයි.
මැතිවරණයට පෙර තවත් සිකුරාදාවල් දෙකක්ද තිබේ.