කෙසේ වෙතත් සිද්ධිය වාර්තාවිමෙන් පසු කඩිනමින් ක්‍රියාත්මක වු මිගමුව පොලිසිය අදාල පරික්ෂණ කටයුතු දැනටමත් පරික්ෂන ආරම්භ කර තිබේ.
වෙසක් පෝ දිනයදා මෙවන් තිරිසන් වැඩක් කළ අමනයා පිළිබදව ප්‍රදේශවාසින් දැඩි ඇත්තේද දැඩි කෝපයකි.
සත්ව අයිතිවාසිකම් සංවිධානද දැනටමත් අදාල සිදුවිමට මැදිහත්ව තිබේ.