පෙරියමුල්ලේ දුමායනයට මුස්ලිම් පල්ලියේ පුර්ණ සහය

0
316

IMG-20170715-WA0003ඩෙංගු මර්ධනය සදහා දුමායන කටයුතු දැන් මීගමුවේ විවිධ පළාත් වල සිදුවෙමින් තිබේ.මෙහි දැක්වෙන්නේ අද උදෑසන පෙරියමුල්ල ප්‍රදේශයේ දුමායන කටයුතු සිදුකළ අවස්ථාවකි.
ඡායා-සුජයිල් මුනියර්

 

Save