News පෙරියමුල්ලේ නිවැසියන් කිපදෙනකුගෙන් අල්ලස් ඉල්ලු දේශපාලකයෝ කව්ද ? By fgamage - 2020 August 3 0 57 FacebookWhatsApp මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිධුරය දරන ෆරිස් නියෝජනය කරන කොට්ඨාසයේ නව ඉදිකිරිම් සිදුකල පිරිසකගෙන් ඒකි නිවෙස්වල ඇති අඩුපාඩුකම් ගැන කියමින් ඒවාට නිසි අනුමැතිය අවැසි නම් මෙපමණ මුදලක් ලැබිය යුතුයැයි කියමින් අල්ලස් ඉල්ලු දේශපාලකයන් පිරිසක් ගැන වාර්තා වේ.මෙවැනි අයතා ගණුදෙනු සහ ඩීල් වලට කප් ගැසු මෙම දේශපාලකයන් දෙදෙනා ගැන මේ වන විටත් පෙරියමුල්ලේ බහුතරයක් දෙනාට හෙළිදරව් වි ඇතැයිද වාර්ථා වේ.සල්ලි මත්තේම නැහෙන මේ දේශපාලකයන් ගැන දැන් ජනතාවට ඇත්තේ මහත් පිළිකුලකි.